Monday, September 24, 2012

නුඹට...


2 comments:

  1. ගොඩාක් තියෙන්නේ , පින්තූරය දාලා පසුව සිංහලෙන් ලියන බ්ලොග්. පින්තූරයේම එයට ගැලපෙන කවි ලියල පලවෙන බ්ලොග් අඩුයි.... යුනිකෝඩ් ගැටලුවක් ඇති වෙන්නෙත් නැති නිසා කාටත් බලන්නත් පුලුවන්..එහෙනම් මගෙන් සුබ පැතුම්.

    ආහ්.... word verification අයින් කරොත්... කමෙන්ට් කරන අපිට ලේසියි.

    ReplyDelete
  2. සිහින සිත්තම් බ්ලොග් පිටුවට දාපු පලවෙනි කමෙන්ට් එක. බොහොම ස්තුතියි සොසි අක්කේ. ඒ වගේම ඔබ වැනි පරිනත බ්ලොග් කවිකාරියකගෙන් පළමු කමෙන්ටුව ලැබීම ගැන අපි නිහතමානිව ආඩම්බර වන්නෙමු. ස්තුතිය් අක්කේ නැවතත්... :)

    word verification අයින් කරා

    ReplyDelete